දැක්ම
කාර්යක්ෂම හා ඵලදායී ජනතා සේවයක්මෙහෙවර
රාජ්ය ප්රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්ලත් සම්බන්ධිකරණය ,හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්රියාවලියක් තුලින් ප්රදේශයේ ජන දිවිය නංවාලීම.
හිටපු ප්රාදේශීය ලේකම්වරු
| නම | සිට | දක්වා |
| විජය වෙල්ගම මයා | 1965 | 1969.06.12 |
| බී.එම්.අයි ද සිල්වා මයා | 1969.06.13 | 1973.11.01 |
| යූ.බී.විජේසුන්දර මයා | 1973.11.02 | 1977.10.01 |
| සිරිල් පල්ලේ ගෙදර මයා | 1977.10.02 | 1979.07.02 |
| බී.කේ.රූපරත්න මයා | 1979.07.03 | 1982.10.29 |
| එම්.ජයතිලක මයා | 1982.10.30 | 1982.12.31 |
| සේනාධීර මයා | 1983.01.01 | 1983.01.31 |
| එස්.බී.බද්දෙවෙල මයා | 1983.02.01 | 1985.05.03 |
| එස්.කළු ආරච්චි මයා | 1985.05.04 | 1985.06.06 |
| ආනන්ද ඒකනායක මයා | 1985.07.03 | 1987.01.01 |
| බී.එම්.එච්.ගුණරත්න මයා |
1987.01.02 |
1988.01.01 |
| පී.බී.ආර්.රත්නායක මයා | 1988.01.02 | 1988.12.31 |
| බී.විජේරත්න මයා | 1989.01.01 | 1989.01.31 |
| නිමල් කොටවෙල ගෙදර මයා | 1989.02.01 | 1991.10.31 |
| එස්.සේනානායක මයා | 1991.10.02 | 1993.01.01 |
| පී.එල්.නන්දසිරි මයා | 199.01.02 | 1995.01.30 |
| ඒ.බොරළුගොඩ මයා | 1995.01.31 | 1996.07.01 |
| ආනන්ද ඒකනායක මයා | 1996.07.10 | 2001.03.01 |
| ඩබ්.ඒ.එස්.බී.අමරතුංග මයා | 2001.03.02 | 2001.08.31 |
| ඒ.බී.සිරිපාල මයා | 2001.09.11 | 2002.10.16 |
| රංජිත් ගුණවර්ධන මයා | 2002.10.17 | 2003.12.09 |
| ජයන්ත සේනාධීර මයා | 2003.12.10 | 2006.09.30 |
| එච්.එම්.ජේ.එම්.හේරත් මයා | 2006.10.01 | 2009.05.04 |
| එච්.සී.එන්.ධර්මපාල මයා | 2009.05.06 | 2010.11.11 |
| පී.ආර්.ජයරත්න මයා | 2010.11.12 | 2014 |
| යූ.පී.සී.ඒ.පියදාස මයා | 2014 | 2018.02.05 |
| ටී.වී.කේ.රත්නායක මයා | 2018.02.06 |














