සංවර්ධන හා සැලසුම් අංශය
අරමුණ - ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
- විමධ්‍යගත අයවැය මගින් වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- රේඛීය අමාත්‍යාංශය මගින් වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- පළාත් සභා මගින් වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- රජය මගින් සිදුකරන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ප්‍රදේශයේ සම්පත් ආකෘතිය පිළියෙල කිරීම
- ඒකාබද්ධ සංවර්ධන සැලසුම් පිළියෙල කිරීම
- දියුණු අවශ්‍යතා හඳුනා ගැනීම
- ව්‍යාපෘති ඇගයීම
- කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ කටයුතු
- සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීමේ කටයුතු
- මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන කිරීම හා පවත්වා ගෙන යාම














