FB IMG 1542253726666

bnjukkklllhjklujklukl 

 2018.10.08 දින ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාර ශාලාවේදී පැවැතිවිණි.එයට සමගාමීව ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රෙස්කර මහතාගේ සහභාගීත්වයෙන් ගී රස වින්දන වැඩසටහනක් පැවැත් වූ අතර ප්‍රාදේශීය සාහිත්‍ය තරග වලින් ජයග්‍රහණ ලැබූවන්ට සහතිකපත් හා ත්‍යාග ප්‍රධානයද මෙහිදි සිදු කෙරිණි.

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top