තරපටකභවනදන1 

ත්‍රිපිටකාරූඪ ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් ලෙස චිරාත් කාලයක් සුරක්ෂා කරනු වස් 2019 මාර්තු මස 16  දින සිට 2019 මාර්තු 23 වන දක්වා ප්‍රකාශිත ත්‍රිපිටකාභිවන්දනා සතිය බුද්ධාලම්භන ප්‍රීතියෙන් සැමරීම සඳහා කැබිතිගොල්ලෑව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා විශාල වැඩසටහන් ප්‍රමාණයක් මේ වන විට සංවිධානය කර ඇත.

 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top