FB IMG 15531635566148932 1           FB IMG 1553577637151

 2019 මාර්තු මස 21 වන දින ග්‍රාම නිලධාරි සරත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවයට පත් විය. පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඔහු මිය යන විට පනස් හතර වන  වියේ පසුවිය.සෑම පොදු කටයුත්තකදීම කැපවීමෙන් සහ උනන්දුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙමින් කාර්යාලීය නිලධාරින් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඉතා කෙටි කලක් තුළ කාර්යාලයේ සෑමදෙනාගේම සිත්     දිනාගනිමින් තම රාජකාරි මැනවින් ඉටුකිරීමට සරත් රත්නායක මහතා සමත් විය.

මතු ආත්මයකදී සරත් රත්නායක මහතා හට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!  ඔබට නිවන් සුව ලැබේවා! කාර්යාලීය නිලධාරීන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි.

News & Events

Scroll To Top