• 2021 ගම සමග පිළිසදර වැඩ සමග යළි ගමට

අපේ ගම හදන -අපේ යෝජනා

16 -කිරිමැටියාව

  • කිරිමැටියාව මහවැවේ වානේ සිට දමුණුගොල්ලෑව ඉඩම දක්වා දිවෙන කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • පොහොර ගබඩාවක් ඉදි කිරීම.

17-තිඹිරිවැව

  • ග්‍රාම නිලධාරි කාර්යාලයට යාබදව මාතෘ සායන සදහා පවුල් සෞඛ්‍ය නිලධාරිණියට කාමරයක් ඉදි කිරීම.
  • හැන්දෑගම පෙර පාසල නවීකරණය කිරීම.
 
18-කැබිතිගොල්ලෑව
  • වව්නියාව ප්‍රධාන මාර්ගයේ රෝහල් නිල නිවාස අසල බෝක්කුවේ සිට උල්පත පාර මැදින් වාන් ඇල දක්වා ඇල මාර්ගය කොන්ක්‍රිට් කිරිම.(පාසල් භූමිය මැදින්)
  • ප්‍රජා ශාලාවක් ඉදි කිරීම.
 
19- ගෝනුහද්දනාව
  • ගෝනුහද්දනාව මහ වැවේ වැව් බැම්මේ අවසානයේ සිට ඉකිරිගොල්ලෑව ප්‍රජා ශාලාව දක්වා මාර්ගය බෝක්කු යොදා ප්‍රතිසංස්කරණය කිරීම
  • ගෝනුහද්දනාව පිං පාර අසල ප්‍රධාන වේල්ලට ඇනිකට් එකක් යොදා එම ස්ථානයේ සිට තුනේ පංතිය කුඹුරු යාය දක්වා ප්‍රධාන මාර්ගය අසලින් වේල්ල  බෝක්කු සමග ප්‍රතිසංස්කරණය කිරීම.

 

20- වත්තේවැව

  • නිකවැව පරණ ගම්මාන පාරේ සිට කිරිගල්ලෑව ගම්මායිම දක්වා දිවෙන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • වත්තේවැව සේවා පියසට යාබදව පොහොර ගබඩාවක් ඉදි කිරීම.
 
21-කිරිකෙටුවැව
  • ලුණුවටුලෑව පන්සල අසල සිට ඔය දක්වා කෘෂි මාර්ගය බෝක්කු සමග ප්‍රතිසංස්කරණය කිරීම
  • කිරිකෙටුවැව පාසල අසල සිට කිරිකෙටුවැව මහවැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.

 

22- සිංහලඇටවීරවැව

  • ඇලපත්වැව ඒ.අනුලාවතීගේ නිවස අසල සිට එම්.ගුණතිලක මහතාගේ නිවස දක්වා යන මාර්ගය පිළිසකර කිරීම.
  • සිංහලඇටවීරවැව මහ වැවේ බස්නාහිර සොරොව්වේ සිට ගල්කන්දෑව කෘෂි ඉඩම් දක්වා යන ඇළවේළි පද්දතිය පිළිසකර කිරීම.
 
23-ඉහලඋස්ගොල්ලෑව
  • කැ/ගො අලුත් ප්‍රාථමික විදුහල අසලින් ඇල හරස් කර ඉහලඋස්ගොල්ලෑව වැවට ජලය සැපයීම.
  • පහලඋස්ගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ සිට 28 යායට යන කෘෂි මාර්ගය බෝක්කු යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
 
24 -අයියතිගේවැව
  •  අයියතිගේවැව වානේ සිට පහළගම දක්වා අතුරු මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
  •  පොහොර ගබඩාවක් ඉදි කිරීම.
 
25 - ගෝනුමැරියාව
  • මැදවැව කුංචුට්ටුව පාරේ එල්ක.රුණාරත්න මහතාගේ ඉඩම අසලින් ඩබ්ලිව් .ඒ.විමලාවතීගේ ඉඩම දක්වා කෘෂි මාර්ගය බොක්කුවක් සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
  • කෝලිබැන්දවැව කටු අක්කරය දක්වා කෘෂි පාර ප්‍රතිසංස්කරණ කිරීම.

 

26- කුංචුට්ටුව

  • කුංචුට්ටුව තිත්තෑකඩ කෘෂි පාර කි.මි 1.5 දුරට ප්‍රතිසංස්කරණ කිරීම.
  • මහහල්ම්ල්ලෑව ප්‍රධාන පාෙර් සිට සෝමතිලකගේ නිවස දක්වා කි.මි.05 ක් පාර ප්‍රතිසංස්කරණ කිරීම.
 
27 - හල්මිල්ලවැටිය
  • දඹගහ උල්පත වැවට යන මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
  • යකාවැව පුලියන්කුලම මාර්ගයේ සිට පුලියන්කුලම හා මොරවැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
 
28.කණුගහවැව
  • තල්ගහවැව යූ.උක්කුරාල‍ගේ ඉඩමේ සිට අලුත් අක්කරය දක්වා කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.
  • තල්ගහවැව සහ ඇළවේලි ප්‍රතිසංස්කරණ කිරීම.
 
 
 29.ඊතල්විද්දවැව
  • කටුවරගාලවැවේ වැව් බැම්මේ සිට පහළ වෙළ දක්වා මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.
  • පදවිය ප්‍රධාන මාර්ගයේ සිට මීගහවැව දක්වා මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.

 

30-ගලවැව

  • නිහාල් ජයවර්ධනගේ කුඹුර අසල සිට ලක්ෂ්මන් සේපාලගේ කුඹුර දක්වා වූ කෘෂි මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.‍
  • මහනැටියාව විදුහලට 20*20 පන්ති කාමර දෙකක් ඉදි කිරිම.

 

 31 - බණ්ඩාර උල්පත

  • ඒ.දිසානායකගේ ඉඩමේ සිට එම්.නිමල් කරුණාතිලකගේ ඉඩම දක්වා ඇති කෘෂි මාර්ගය සංවර්ධනය කර දීම.
  • ප්‍රධාන පාරේ සිට දඹගහ උල්පත පාර ‍ බෝක්කු දමා සාදා දීම.

32.කුරුළුගම

  • මුස්ලිම්  ඇටවීරවැව මහ වැවේ වැව් බැම්ම මතින් යන මාර්ගය නවීකරනය කිරීම.
  • ප්‍රධාන මාර්ගයේ සිට ඊඉිපින්නුවැව දක්වා කාෂි මාර්ගය බෝක්කු යොදා නවීකරණය කිරීම

33- තිත්තගෝනෑව

  • තිත්තගෝනෑව මහවැවේ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීම.
  • තිත්තගෝනෑව ප්‍රල්ලයාර කෝවිල අසල මාර්ගය  ප්‍රතිසංස්කරණ කිරීම.‍

34-තම්මන්නාව

  • තම්මන්නාව පන්සල් හන්දියේ සිට වෙහෙර වැව දක්වා මාර්ගය බොක්කු සහිතව නවීකරණය කිරීම.
  • රඹකැපුවැව සියමලාගස්වැව අතුරු මාර්ගයේ ටී.තෙන්නකෝන්ගේ මඩ ඉඩමේ සිට ටී.ජෝතිපාලගේ නිවස දක්වා මාර්ගය බෝක්කු සහිතව නවීකරණය කිරීම

35- හේරත්හල්මිල්ලෑව

  • මහඕලුගස්කඩ වැවේ කුඩා සොරොව්ව සහ ඇලවේලි  ප්‍රතිසංස්කරණ කිරීම.‍
  • රජයේ නිලධාරීන් සදහා සේවා පියසක් ඉදි කිරීම.

 

36-කහටගොල්ලෑව

  • මාවතවැව මාර්ගයේ සිට හබරැත්තාව  කුඹුරු දක්වා කකෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.‍
  • ගමිබිරිස්වැවැව සිට කුඩා කදුරුවැව දක්වා කෘසි මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.‍

37-බෙල්ලන්කඩවල

  • බෙල්ලන්කඩවල වසමට ප්‍රමතිගත පෙර පාසලක් ඉදි කිරීම.
  • බෙල්ලන්කඩවල පොහොර ගබඩාව සහ ප්‍රජා ශාලා භූමියට වැට සාදා පිවිසුම් මාර්ගය බෝත්තු දමා ප්‍රතිසංස්කරණ කිරීම.‍

 38-පුංචිමුදාගම

  • කදුරුවැව ප්‍රධාව මිර්ගයේ තලපකට්ටියාගම ගම්මානය ආරම්භයේ සිට ඩීගසේනාරත්න මහතාගේ ඉඩම දක්වා යන කෘෂි මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණ කිරීම.‍
  • කදුරුවැව ප්‍රධාන මාර්ගයේ සිට ජයපාල මහතාගේ කුඹුරු ඉඩම දක්වා වූ කෘෂි මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණ කිරීම.‍

 

39-ඩී 04 වාහල්කඩ

  • ඩී 04 වාහල්කඩ 24 ඇළ මාර්ගයේ පාලම ඉදි කිරීම.
  • අළුත් ගම්මානයේ ප්‍රධාන මාර්ගයේ සිට දිසානායක මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණ කිරීම.‍

40- ඩී05 වාහල්කඩ

  • අශෝක මහතාගේ නිවස අසළ  සිට ප්‍රදීප් කුමාරගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම.‍
  • සිවිල් ආරක්ෂක මුරපොළ අසල සිට ඩී 05 ප්‍රධාන මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණ කිරීම.‍

 

41-ඩී06,07,08 වාහල්කඩ

  • ඩී 06 ගම්මානයේ පොහොර ගබඩාවක් ඉදි කිරීම.
  • ඩී 06 වැව අසල සිට ඩී.08 දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණ කිරීම.‍

 

 

2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

16 -කිරිමැටියාව

  • අංක 16 වසම සඳහා සේවා පියසක් ඉදි කිරීම
  • කිරිමැටියාව විදුහලේ ක්‍රීඩා පිටිය සකස් කිරීම

 

17-තිඹිරිවැව

  • කෝවිල්බැන්දවැව කේ.චන්ද්‍රෙස්කර මහතාගේ නිවසේ සිට ආරම්භව ඔලිතල කන්ද දක්වා යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
  •  හැන්දෑගම වෙහෙරට යන මාර්ගය කොන්ක්‍රීට් කර ප්‍රතිසංස්කරණය කිරීම

 

18-කැබිතිගොල්ලෑව

  • කැබිතිගොල්ලෑව උල්පත හරහා වට රවුම් පාර වව්නියා පාර දක්වා ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
  • මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ අතුරු මාර්ග බෝක්කු යොදා ප්‍රතිසංස්කරණය කිරීම

 

19- ගෝනුහද්දනාව

  • අංක 19 වසම සදහා සේවා පියසක් ඉදි කිරීම
  • ගෝනුහද්දෙන්නාව විදුහලේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම

 

20- වත්තේවැව

  • වත්ත‍ේවැව ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ මකර තොරණ ඉදි කිරීම
  • වත්තේවැව ප්‍රධාන පාරේ සිට පුරාන වෙළ දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම

 

21-කිරිකෙටුවැව

  • අංක 21 වසම සඳහා සේවා පියසක් ඉදි කිරීම
  • වත්තේවැව ප්‍රධාන පාරේ සිට පුරාණ වෙළ දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම

 

22-සිංහල ඇටවීරවැව

  • සිංහලඇටවීරවැව ප්‍රධාන මාර්ගයේ සිට අලපත්තෑව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
  • ඇලපත්වැව ප්‍රධාන මාර්ගයේ සිට ඉස්වැටිය ගම්මානය දක්වා අතුරු මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම

 

23-ඉහලඋස්ගොල්ලෑව

  • පහලඋස්ගොල්ලෑව පී.ඒ.විජේසිංහ මහතාගේ නිවස අසල සිට ධනපාල මහතාගේ නිවස දක්වා අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • ඉහලවැව පියරත්න මහතාගේ වෙලද සැල අසල සිට ඉහලවැව වැව් බැම්ම දක්වා අතුරු මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.

 

24- අයියතිගේවැව

  • අයියතිගේවැව සේවා පියසක් ඉදි කිරීම.
  • අයියතිගේවැව දේවාලය ඉදිරිපිට මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.

25 -ගෝනුමැරියාව

  • මැදවැව ප්‍රධාන මාර්ගය කෝවිල්බැන්දවැව දක්වා ප්‍රතිසංස්කරණය කිරීම.
  • ගෝනමැරියාව පෝටෑව වැව හරහා මැදවැව කදවුර දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.

 

26- කුංචුට්ටුව

  • 85 වත්ත මධ්‍යම පාර 85/1 සිට 85/30 දක්වා ගල් ඇල්ලීම.
  • 93 වත්ත මධ්‍යම පාර 93 සිට 93/24 දක්වා ගල් ඇල්ලීම.

 

27-හල්මිල්ලවැටිය

  • සන්තියාගු මාවතේ 75 වත්තේ ප්‍රතිලාභි පවුල්වල වැසිකිලි නළමාර්ග ප්‍රධාන වැසිකිලි නළ මාර්ගයට සම්බන්ධ කිරීම.
  • ශා. ජූඩ් මාවතේ මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හා කාණුව අළුත්වැඩියා කිරීම.

 

28-කණුගහවැව

  • කණුගහවැව පාසලේ ගුරු නිවාස ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
  • නිකවැව ප්‍රජා ශාලාව නවීකරණය කර ඉදි කිරීම.

 

29-ඊතල්විද්දවැව

  • මීගහවැව කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • ඊතල්විද්දවැව පෙර පාසල සදහා ජලය හා විදුලිය ලබා දීම.

 

30.ගලවැව

  • මහනැටියාව උඩ අක්කරයට පිවිසෙන කෘෂි මාර්ගය නිහාල් මහාගේ කුඹුර අසල සිට බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
  • මහනැටියාව විහාරස්ථානයේ ධර්මශාලාව ඉදි කිරීම.

 

31- බංඩාර උල්පත

  • බංඩාර උල්පත සේවා පියසේ වැසිකිලිය ඉදි කිරිම , විදුලිය ලබා දීම හා වැටේ ඉදිරි කොටස කම්බි ගසා නිම කිරීම.
  • බංඩාර උල්පත අසල කෘෂි මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.

 

32- කුරුළුගම

  • සේවා පියසක් ඉදි කිරීම.
  • මුස්ලිම් ඇටවීරවැව පරණ වත්ත සදහා පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.

 

33- තිත්තගෝනෑව

  • රඹකැපුවැව ගම්මායිමේ සිට නඹඩවැව ප්‍රධාන මාර්ගය දක්වා මාර්ගය නවීකරණය කිරිම.
  • නඹඩවැව පන්සල අසල සිට වැවට යන මාර්ගය නවීකරණය කිරීම.

 

34 තම්මන්නෑව

  • තම්මන්නෑව ගමේ කුඹුරු වලට යනකෘෂි මාර්ගය වෙහෙර වැව සිට මහඕලුගස්කඩ දක්වා මාර්ගය නවීකරණය කිරීම.
  • තම්මන්නාව මාර්ගයේ සිට සියඹලාගස්වැව මහවැව දක්වා මාර්ගය නවීකරණය කිරිම.

 

35 හේරත්හල්මිල්ලෑව

  • ඔලුගස්කඩ කුඩාවැව සොරොව්ව හා වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම.
  • පදවි පාරේ සිට ඔළුගස්කඩ දක්වා මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.

 

36- කහටගොල්ලෑව

  • වසම සදහා සේවා පියසක් ඉදි කිරීම.
  • කුඩා බෝගස් වැව මාර්ගය බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.

 

37-බෙල්ලන්කඩවල

  • පදවිය ප්‍රධාන මාර්ගයේ සිට මහ බෙල්ලන්කඩවලට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • කුඩා බෙල්ලන්කඩවල වැවේ වාන හා ඇල වේලි ප්‍රතිසංස්කරණය කිරීම.

 

38 පුංචිමුදාගම

  • තලපකට්ටියාගම සිට කදුරුවෙල අක්කර වෙල දක්වා කුඹුරු යායට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • අංක 38 වසම සදහා සේවා පියසක් ඉදි කිරීම.

 

39-වාහල්කඩ

  • ඩී 4 ප්‍රජා ශාලාවට අත්හුටුවා ඇති විදුලි සම්බන්ධතාවය නැවත ලබා ගැනීම හා ප්‍රජා ශාලාව අලුත් වැඩියා කිරීම.
  • ඩී 4 ආනන්ද මහතාගේ වෙළදසැල අසල ඇති අතුරු මාර්ගය  ප්‍රතිසංස්කරණය කිරීම.

 

40 වාහල්කඩ

  • ඩී 05,බී.අශෝක මහතාගේ නිවස අසලින් සෂික නිවන්ත බංඩාර මහතාගේ නිවස දක්වා යන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
  • ඩී  05  බහුකාර්යය ගොඩනැගිල්ලට විදුලිය ලබා ගැනීම හා වැසිකිලි ඉදි කර ජලය ලබා දීම.

 

41 වාහල්කඩ

  • ඩී 06 වාහල්කඩ උඩ පාර නිෂාන්ත මහතාගේ නිවස අසල සිට බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.
  • ඩී 07,08 අතුරු මාර්ගය චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ නිවස අසල සිට පාසල දක්වා බෝක්කු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම.


News & Events

Scroll To Top