අතිගරු ජනාධිපතිතුමාගේ තිරසාර සංවර්ධන සංකල්පය යටතේ එතුමාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන මතින් නිදහස් රටක් මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව
මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම“ වැඩසටහන කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2019.04.03 දින කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්වුණි.